අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින් සිදුවන හානි වලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණ කරගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතව පිලිබඳ පණත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිශ්කාෂණ ලැබී තිබේ.
කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත.