Monday 7, Apr 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, June 4, 2023

Unknown ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුටුවක් මත අභිරහස් ලෙස පුද්ගලයෙක් මියයයි - ජායාරූප


 බත්තරමුල්ලේ පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

යුද හමුදා සෙබලෙකුට අද උදෑසන මෙම මළ සිරුර හමු වී ඇත්තේ, එම පරිශ්‍රයේ ඉහල මහලේ පුටුවක් මත තිබියදීයි.

මිය ගොස් ඇති පුද්ගලයා හැත්තෑ තුන් හැවිරිදි කැලණිය වෙදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ, ඔහු එම දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීම අංශයේ සේවයට අනුයුක්තව සේවය කළ අයෙකු වන බවයි.

පරිශ්රයේ ඉහළ මාලයේ පිරිසිදු කිරීම සඳහා යොදවා තිබූ අතර එම මහලේ පුටුවක් මත ඔහු මෙසේ මිය ගොස් තිබියදී හමුවී ඇත.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණ හා කොළඹ ජාතික රෝහලට යොමු කර ඇත.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුටුවක් මත අභිරහස් ලෙස පුද්ගලයෙක් මියයයි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com