Tuesday 8, Apr 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

Unknown නොදන්වා ගමනක් ගියාට තම පෙම්වතිය නිරුවත් කර රහස් ප්‍රදේශයට මිරිස්කුඩු ගසා වීඩියෝ කරයි


  තම පෙම්වතිය නිරුවත් කර රහස් ප්‍රදේශයට මිරිස්කුඩු ගසා තුවාල සිදු කරමින් එය වීඩියෝ කර තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

18 හැවිරිදි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසිපස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

17 හැවිරිදි තරුණි රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියි.

පොලිසිය සඳහන් කරන්නේ දෙපාර්ශවයේම මවුපිය ඥාතීන් දැනුවත්ව ප්‍රේම සම්බන්ධතාවක් මොවුන් දෙදෙනා පවත්වාගෙන ගොස් ඇති බවයි.

පෙම්වතාට නොදන්නවා ගිය ගමනක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් අනතුරුව මෙම සිදුවීම ඇත.

ඔහුගේ මිතුරකුගේ නිවසක කාමරයක් තුළදී මෙසේ වද හිංසා කර ඇතැයිද හෙලිව ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නොදන්වා ගමනක් ගියාට තම පෙම්වතිය නිරුවත් කර රහස් ප්‍රදේශයට මිරිස්කුඩු ගසා වීඩියෝ කරයි Rating: 5 Reviewed By: webgossip24.com