විවාහ ගිවිසගෙන තිබෙන බවයි. ඇය නැවත එංගලන්තයේ පදිංචියට යන බවද පැවසිණි.කෙසේනමුත් ඒ ආරංචිය ඉක්මණින්ම අහවරවූයේ සෙනාලි ඉන් පසු ඒ ගැන කිසිවක් නොකීම නිසාය. ඇය මේ ගැන සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.
"මගේ මූණටම ඔය කතාව අහපු අය ඉන්නවා. ඒ හැමෝටම කියන්නේ මම බැන්ඳේ නැහැ කියලා. මොන කටකතා පැතිරුණත් තවම මම බැන්ඳේ නැහැ.
ඒ නිසාම මම විවාහ වෙනවා නම් ගොඩක් හිතලා බලලා මගේ ඉදිරි අවුරුදු ගණනාව ඔහු එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැන හිතලා විවාහ ගිවිස ගන්න කෙනෙක්."
සමාජ මාධ්‍යය තුළ සෙනාලි විවාහ ගිවිසගෙන නැවත එංගලන්තයට පදිංචියට ගියා කියල තිබ්බා. එහි ඇත්තක් තියෙනවා ද?