Sport News

සුපිරි දඟ පන්දු යවන්නා නැවැත ක්‍රිකට් පිටියට

ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් නැවැත ක්‍රිකට් පිටියට අවතීර්ණය වන බවට තොරතුරු වාර්ථා වේ.

මීට වසර 2කට පමණ පෙර ආබාධයට ලක්වූ අජන්ත මෙන්ඩිස් එතැන් පටන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දකින්නට ලැබුනේ නැත.

මේ වනවිට එම ආබාධ තත්ත්වය සුව අතට පත්වී තිබෙන බවත් ඉදිරි කාලයේ දී ඔහු නැවත ක්‍රිකට් පිටිය තුළ දැකගන්නට හැකි වෙනු ඇති බවත් ශ්‍රිලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික සජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.

අඩුම තරඟ ප්‍රමාණයකින් කඩුලු 50 සම්පූර්ණ කල ක්‍රීඩකයාගේ වාර්ථාවද අජන්ත මෙන්ඩිස් සතු වේ.ඔහු ශ්‍රීලංකා කණ්ඩායමේ එවකට සිටි සුපිරිම දඟ පන්දු යවන්නා වේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *