Politic News

චතුරිකා සිරිසේන මහමැතිවරණයට

ඉදිරි මහමැතිවරණයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ශ අපේක්ශිකාවක ලෙස තරඟ කිරීමට චතුරිකා සිරිසේන මහත්මිය සූදානමින් පසුවන බව වාර්ථා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක් වූ චතුරිකා මේ වනවිට තම දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙසේ තරඟ කිරීමට බලාපොරොත්තු වන චතුරිකා සිරිසේන මේ වනවිට එම දිස්ත්‍රීක්කයේ බොහෝ සමාජ සේවා කටයිතු වලද නිරත වන බව වාර්ථා වේ.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට කලින් ප්‍රකාශ කලේ තමන්ගේ දරුවන් කිසිදු ආකාරයෙන් දේශපාලනයට නොගෙන එන බවයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *