Entertainment

පුබුදු චතුරංග ගෑණුන්ගෙ ජංගි හොරකමේ ගිහින් මාට්ටු

ප්‍රවීන නළු පුබුදු චතුරංග කාන්තාවන්ගේ යට ඇදුම් හොරකමේ යන බවට තොරතුරු වාර්ථා වේ.

මෙම හොරකම සිදුවන්නේ “ජංගි හොරා”  නැමැති සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය තුළයි.

වැඩිහිටියන්ට පමණයි ගණයේ චිත්‍රපටයක් වන මෙය ඉදිරි කාලයේ දී තිරගත කරන බව සෝමරත්න දිසානයක මහතා පැවසුවේය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ පුබුදු චතුරංගයි.

වසර ගණනාවක් පුරා ළමා චිත්‍රපට පමණක් නිර්මානය කෙරූ සෝමරත්න දිසානායක මහතා වෙනසකටත් සමඟ මෙම චිත්‍රපටය නිර්මාණය කල බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *