Home Archive by category Sport News (Page 3)

Sport News

Sport News

ලොවම බලා සිටි ක්‍රිකට් තරඟාවලියේ සංචිතය

ලොව පැරණිම හා වැඩිම අවධානයක් ගන්නා ටෙස්ට් තරඟාවලිය ලෙස සැලකෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලිය මේ මස 23 වනදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතය. එංගලන්තය ඔස්ට්‍රේලියාව අතර අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ තරඟ 5ක් පැවැත්වේ. දෙරට අතර ටෙස්ට් තරඟ 325ක් පවත්වා ඇති අතර එයින් 130ක් ඔස්ට්‍රේලියාවද 106ක් එංගලන්තයද
Sport News

ඉන්දියා ශ්‍රීලංකා හෙට පැවැත්වෙන තරඟය අවිනිශ්චිත තත්වයක

ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර හෙට පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟයට වර්ශාව හේතුවෙන් බාධා පැමිණ තිබෙනවා. ඉන්දියාවෙ කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියට අද පැවති අධික වර්ශාව හේතුවෙන් මේ වනවිට ක්‍රීඩාපිටිය අධික තෙතබරිත ස්වභාවයක් ගෙන තිබෙනවා. යම් හෙයිකින් හෙට උදෑසනත් වර්ශාව පැවතියහොත් හෙට ආරම්භ වීමට නියමිත තරඟය පමා වී ආරම්භ කිරීමට හෝ හෙට දිනය අතහැර දැමීමට සිදුවන බවයි […]
Sport News

එක්දින නායකත්වයේ යලි වෙනසක්

ශ්‍රීලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත. උපුල් තරංගගේ නායකත්වය යටත් දිගින් දිගටම එක්දින තරඟ පරාජයට පත්වීම නිසා මෙසේ නායකත්වය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුකල බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ. නව නායකත්වය සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව වාර්ථා වේ.ඒ ටෙස්ට් […]
Sport News

සුපිරි දඟ පන්දු යවන්නා නැවැත ක්‍රිකට් පිටියට

ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් නැවැත ක්‍රිකට් පිටියට අවතීර්ණය වන බවට තොරතුරු වාර්ථා වේ. මීට වසර 2කට පමණ පෙර ආබාධයට ලක්වූ අජන්ත මෙන්ඩිස් එතැන් පටන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දකින්නට ලැබුනේ නැත. මේ වනවිට එම ආබාධ තත්ත්වය සුව අතට පත්වී තිබෙන බවත් ඉදිරි කාලයේ දී ඔහු නැවත ක්‍රිකට් පිටිය තුළ දැකගන්නට හැකි වෙනු […]
Sport News

ටෙස්ට් තරඟාවලියට එක්වන්න අසේල ඉන්දියාවට

ශ්‍රීලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ශ්‍රීලංකා ටෙස්ට් සංචිතයට නම්කර තිබෙනවා.ඒ 16 වෙනි ක්‍රීඩකයා ලෙසයි. ලබන බදාදා පැවැත්වෙන පුහුණු තරඟයකින් පසු ඔහුගේ යෝග්‍යතාවය පිළිබඳ තීරණයක් ගන්නා බවත් එහි ප්‍රථිපල මත ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරඟවලට එක් කරගන්නා බවත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය. ශ්‍රීලංකාව ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරඟයේ දී පන්දුවක් ඇගිල්ලේ වැදීමෙන්
Sport News

ලෝකයේ අමුතුම බෝලීන් ඇක්ශන් 10 මෙන්න

ලෝකයේ අමුතුම ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයන් 10 දෙනා ගැනයි මේ කියන්නෙ. 10 ජෙෆ් තොම්සන් මොහු 1950 වසරේ උපත ලැබූවෙකි.ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටපු අති දක්ශ වේග පන්දු යවන්නෙකි.1970 – 1980 කාලවකවානුව මොහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කාළයයි. 9 සහීඩ් අජ්මාල් මොහු කලක් පකිස්තාන කණ්ඩායමේ සිටපු සුපිරිම දඟ පන්දු යවන්නා වේ.වසර ගණනාවක් අඛන්ඩව ලොව හොඳම පන්දු යවන්නා ලෙස පත්වීමට
Sport News

ඉන්දීය ශ්‍රීලංකා ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ප්‍රභලයන් 3ක් හදිසියේ ඉවතට

ඉන්දීයාව හා ශ්‍රීලංකාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ප්‍රභලයන් තිදෙනෙකු ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇත. ඒ ඉන්දීය නායක විරාට් කෝලි,හිටපු නායක එම්.එස් ඩෝනි හා ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන හර්දික් පාන්ඩ්‍යා වේ. මෙම ඉවත් කිරීම එකවර සිදු නොවන අතර මුල් ටෙස්ට් තරඟ 2 තුළදී හර්දික් පාන්ඩ්‍යා ඉවත් කර ඇත.ඒ ඔහුගේ […]
Sport News

පුහුණුකාර ධූරයට පස්කොන් සටනක්

ශ්‍රීලංකා ක්‍රිකට් පුහුණුකාර ධූරයට 5 දෙනෙකු මේ වනවිට නම් ලබාදී ඇති බවට තොරතුරු වාර්ථා වේ. ඒ අතර ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු අති දක්ශ පුහුණුකරුවෙකු වන ටොම් මූඩි,ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු දක්ශ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන,වත්මන් ශ්‍රීලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස්,ඔස්ට්‍රේලියානු හිටපු පුහුණුකරුවෙකු වන ඩීන් ජෝන්ස් සහ නවසීලන්ත හිටපු ප්‍රබලයකු වන ස්ටීෆන් ෆ්ලෙමින් සිටින බවට