Home Archive by category Sport News (Page 2)

Sport News

Sport News

ආබාද හොඳ වුනත් කුසල් අසේල ධම්මික එළියෙන් තිබ්බෙ ලැබරෝයි කියපු නිසා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගැලවුම් කාරයන් තිදෙනෙකු වන කුසල් පෙරේරා,අසේල ගුණරත්න හා ධම්මික ප්‍රසාද් ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට නම් කරේ නැත. මෙම ක්‍රීඩකයන් තිදෙනාම පසුගිය කාලයේ ආබාධ වලට ගොදුරු වී සිටි නමුත් මේ වනවිට ඔවුන් සම්පූර්ණ සුවය ලබා තිබේ. එහෙත් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී
Sport News

නායකත්වය තිසරට හෝ අසේලට.ඉන්දියාවෙ මාධ්‍යයක් කරන අමුතු හෙළිදරව්ව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20/20 නායකත්වය වෙනස් කිරීම කෙරෙහි මේ වනවිට තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබේ. වර්ථමාන නායක උපුල් තරංග හමුවේ දිගින් දිගටම එක්දින තරඟ අසාර්ථක වීම නිසා මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ නිළධාරියෙකු පැවසුවේ. මේ වනවිට නායකත්වය ලබාදෙන්නෙ කාටද යන්න සාකච්ජා කරන බවත් මේ මස 28දා ඒ සම්බන්ධව තීරණයක් […]
Sport News

ප්‍රභලයන් 2ක් එලියට – ප්‍රභලයන් 2ක් ඇතුළට.පාඩමක් ඉගන නොගත් ඉන්දියාව යළි අත්හදා බැලීමක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය හෙට නාග්පූර් හීදී පැවැත්වේ. මෙම ටෙස්ට් තරඟය සදහා ඉන්දියානු කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදුවන බව ඉන්දියා මාධ්‍ය අනාවරණය කලා. ඉන්දියා ආරම්භක පිතිකරු ශිකර් ධවාන් හා ප්‍රභල වේග පන්දු යවන බූනේශ්වර් කුමාර් හෙට තරඟය සදහා එක් නොවන බවයි වාර්ථා වන්නේ. ඒ වෙනුවට ඉන්දීය පිතිකරු මුරලි විජේ හා ඉන්දීය […]
Sport News

දික්වැල්ල කරපු දේ හරි.ඉන්දියාවෙ ප්‍රභලයෙක් ශ්‍රීලංකාව වෙනුවෙන් කට අරියි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ අග බාගය තුළ ශ්‍රීලංකාව පන්දුවට පහර දීමට වැඩි කාලයක් ගැනීම එතරම් ගණන් ගතයුතු කාරණයක් නොවන බව ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල් පවසයි. ඔහු පවසන්නේ එම අවස්ථාවේ ඉන්දියාව පන්දුවට පහර දෙමින් හිටියත් සිදු කරන්නේ එය බවයි. එය සාමාන්‍ය තත්වයක් බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි බවත් […]
Sport News

මාලිංගගෙන් ඉන්දියාවට උත්තරයක්.මාලිංග තිසර බංග්ලාදේශය හොල්ලයි

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවත්වූවා.ඒ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම හා ඩකා ඩයිනමයිට් කණ්ඩායමයි. රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රභල ක්‍රීඩක ලසිත් මාලිංග හා තිසර පෙරේරා ඇතුලත් වූවා.ඩකා ඩයිනමයිට් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර නියෝජනය කරනවා. අද පැවති තරඟයෙන් ප්‍රථමෙයෙන් පන්දුවට පහරදුන් රාන්ග්පූර් රයිඩර්ස්
Sport News

මහේල බංග්ලාදේශයේ වැඩ පෙන්නයි.ජාතික කණ්ඩායම මහේල ගැන අවධානයෙන්

බංග්ලාදේශ් ප්‍රීමියර්ලීග් තරඟාවලියේ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ කුල්නා ටයිටන්ස් කණ්ඩායම මේ වනවිට ඉතා හොඳ ස්ථානයක පසු වේ. නවක ක්‍රීඩකයන් රාශියකින් සමන්විත කුල්නා ටයිටන්ස් කණ්ඩායම මේ වනවිට මුහුණ දුන් තරඟ 7න් පරාජය වී ඇත්තේ තරඟ 2ක් පමණි.තරඟ 4ක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරඟයක් වර්ශාව හේතුවෙන් අතහැර දැමුවේ දෙපිළටම එක් ප්‍රසාද ලකුණ බැගින් ලබාදෙමින්. කණ්ඩායම් 7ක් […]
Sport News

දික්වැල්ලට තරඟ තහනමක්?ඉන්දීය මාධ්‍ය දික්වැල්ලව පතුරු ගහයි

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟය අද ජය පරාජයකින් තොරව අවසන් වුනා. ඒ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරඟය නතර කර දැමීම හේතුවෙන්.තරඟය නතර කරන විට ශ්‍රීලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 75ක් ලබාගන සිටියා. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රීලංකා කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහර දීමට ආරාධනා කලා. පළමු දවස් 2 තුළදීම වර්ශාව […]
Sport News

මුම්බායි ඉන්දියන්ස් මාලිංගව එපා කියයි

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග ලබන වසරේ පැවැත්වෙන ipl තරගාවලියේ ක්‍රීඩා වෙන්දේසිය සඳහා නිදහස් කර තිබේ. ipl තරඟාවලිය ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල ලසිත් මාලිංගව ක්‍රීඩා වෙන්දේසියට නිදහස් කර ඇත්තේ ඔහු පසුගිය කාලයේ පෙන්වූ අඩු දක්ශතා හේතුවෙන් බවයි වාර්ථා වන්නෙ. ipl තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේද
Sport News

විනිසුරුවන් ඉන්දියාවට අදියි.ලංකාවට විශාල අසාධාරණයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද පැවැත්වේ. මේ වනවිට ටෙස්ට් තරඟයේ ශ්‍රීලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන නමුත් මෙම තරඟයේ විනිසුරුවන් දෙපලගේ ඇතැම් තීරණ නිසා ශ්‍රීලංකාවට දැඩි අවාසියක් සිදුව ඇත. ඊයේ ශ්‍රීලංකාව පන්දුවට පහරදීම ආරම්භ කල සැනින්ම දිමුත් කරුණාරත්නගේ කඩුල්ලට ඉහලින් යන පන්දුවක් දැවී යාමක් ලෙස නම් කලේය.පසුව එය රිවීව් […]
Sport News

දකුණු අප්‍රිකා සංචාරයෙන් පසු ඉන්දියාව නැවත ලංකාවට

ශ්‍රීලංකාව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු මාසයේ පැවැත්වේ. මාර්තු 08 සිට 20 දක්වා කාලසීමාවේ මෙය පැවැත්වෙන බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ. 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර තිබේ. මේ දිනවල ශ්‍රීලංකාව ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇති අතර එය ලබන මස මැද වනතුරු පැවැත්වේ. […]