Home Archive by category Sport News

Sport News

Sport News

අද තරඟයේ නවක පිතිකරුට අවස්ථාව

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 තරඟයට නවක පිතිකරු සධීර සමරවික්‍රම කැඳවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. ප්‍රථම තරඟයේ අසාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර වෙනුවට මෙම කැඳවීම සිදුකිරීමට ශ්‍රීලංකා තේරීම් කමිටුව තීරණය කරඇති බව ඉන්දියාවෙ වෙබ් අඩවියක් වාර්ථා කර තිබේ. කෙසේවෙතත්
Sport News

මාලිංගටයි කුසල් ජනිත්ටයි කැපිල්ලක්

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය මේ දිනවල ඉන්දියාවේහී පැවැත්වේ.මේ වනවිට එක්දින තරඟ 2ක් පවත්වා ඇති අතර දෙපිළම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව පළමු ටෙස්ට් තරඟය මෙන්ම පළමු එක්දින තරඟයද වේග තනතීරුවක අත්හදා බැලීමට ගොස් වැඩ වරද්දා ගත්තේය.ඒ ඔවුන් එළබෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරගන පුහුණු තරඟයක් ලෙස ක්‍රීඩාකිරීමට ගොස්ය. කෙසේවෙතත් වේග තනතීරුවෙන් […]
Sport News

නව පුහුණුකරු සමඟ නායකත්වය යළි වෙනස්වෙයි.අලුත් නායකයා මෙන්න

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශකීබ් අල් හසන් පත්කර තිබෙනවා. ඒ මෙතෙක් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරු මුෂ්ෆිකර් රහීම් ඉවත් කරමින්. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වෙනස් වීමත් සමඟ මෙම තීරණය හදිසියේ ගැනීම පිළිබඳ මේ වනවිට ක්‍රිකට් විචාරයකන්ගේද අවධානය යොමුව තිබෙනවා. මුෂ්ෆිකර් රහීම් මෙතෙක් කලක් බංග්ලාදේශ් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රීලංකා
Sport News

සුමතිපාල එළවන්න දයාසිරි සැරසෙයි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ තනතුර සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇගවීමක් කර තිබේ. මීට ආසන්නතම හේතුව වී ඇත්තේ එළබෙන ඉන්දීය සංචාරය සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත් කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන තිබීමත් සමඟයි. කෙසේවෙතත් නැවත ශ්‍රීලංකා ක්‍රිකට්
Sport News

කණ්ඩායම තෝරන්නෙ ක්‍රිකට් ගහලවත් නැති අය.හිටපු නායකයා ක්‍රිකට් ගැන කළකිරීමෙන්

වර්ථමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට හෝ සහභාගී වී නැති පුද්ගලයන් බව හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා චෝදනා කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් එන්න එන්නම නරක අතට ගමන් කරන බවයි. ක්‍රිකට් ක්‍රීඩා කර නැති,ක්‍රිකට් ගැන දැනුමක් නැති පුද්ගලයන් පිරිසක් එකතුවී ශ්‍රීලංකා ක්‍රිකට් විනාශ කරමින් සිටින බවත්
Sport News

නව එක්දින නායකයා හෙට එළියට.තිසර ඇන්ජලෝ පෙරමුණෙහි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්‌ට හෝ තිසර පෙරේරාට ලබාදෙන ලෙස යෝජනා කිහිපයක්‌ තේරීම් කමිටුවට ලැබී ඇතැයි ‘දිවයින’ ට වාර්තා වේ. නව එක්‌දින නායකයා හෙට (30 දා) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ. ඇන්ජලෝ මැතිව්ස්‌ නායකත්වය යළිත් භාර ගැනීමට මැළිකමක්‌ දක්‌වන බව […]
Sport News

චන්දිමාල්ගෙන් පසු වැඩිම ඇවරේජ් එක සුරංගගෙන්.ඉන්දියාවට ගිහින් පිස්සු කෙළින පිතිකරුවො ලිස්ට් එක මෙන්න

ශ්‍රීලංකා කණ්ඩායම මේ දිනවල ඉන්දියාවෙ සංචාරයක නිරත වෙමින් පාසැල් මට්ටමේ ක්‍රීඩා කණ්ඩායමක් ක්‍රීඩා කරන ආකාරය දැකගත හැකිය. ශ්‍රීලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රීලංකාව අන්ත පරාජයක ලැබූ අතර එය ඉතිහාසයේ ලැබූ දරුණතම පරාජය වේ.එය ඉන්දියාව ලැබූ දෙවන විශාලතම ජයග්‍රහණය වේ. ශ්‍රීලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරු ලැයිස්තුව ගැන අමුතුවෙන් සඳහන් කලයුතු නැත.පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා
Sport News

දූෂීත තිලංගගේ උගුලට තවත් ක්‍රීඩකයෙක් හසුවන ලකුණු

ශ්‍රීලංකා පිළ අන්ත අසරණ කරමින් අද ඉන්දියාවේ දෙවන ටෙස්ට් තරඟයේ ජය පහසුවෙන්ම ලබාගත්තේය.කිසිදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ශ්‍රීලංකාව පෙන් නොකෙරූ අතර පාසැල් මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩාකරන ආකාරය පමණක් ශ්‍රීලංකා ප්‍රේක්ශකයන්ට දැකගත හැකිවිය. පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීම ක්‍රිකට් ප්‍රේක්ශකයෙක් හැටියට දරාගත නොහැකි
Sport News

තරංග හදිසියේ ලංකාවට.නායකත්වය වෙනස් කිරීම ගැනත් සාකච්ජාවක්

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්ව සිටින ශ්‍රීලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග හදිසියේ නැවත ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා. ඒ ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමටයි. ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියට එක්වන සංචිතය නම්කිරීම ඇතුළු විශේෂ කරුණු කිහිපයක් පිළිබද උපුල් තරංග හා ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අතර සාකච්ජාවක් පැවැත්වීමට
Sport News

මහේල 1ට එද්දි තිසර බංග්ලාදේශය මවිත කරවයි

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අද රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම හා චිටගන්ස් විකින්ස් කණ්ඩායම අතර අද පැවත්වුනා. රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීලංකාවේ තිසර පෙරේරා හා ලසිත් මාලිංග ක්‍රීඩා කරන අතර චිටගන්ස් කණ්ඩායන මෙහෙයවන්නේ බංග්ලාදේශ් පන්දු යවන ටස්කින් අහමඩ් විසින්. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චිටගන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුළු 7කට ලකුණු 176ක්