Home Archive by category Politic News (Page 2)

Politic News

Politic News

මහරාජගෙ අබලන් නැව නිසා සිරිසේනගෙ පවුල කචල්

ඇමරිකාවෙන් එකක් ද, ඉන්දියාවෙන් තව එකක් ද, ජපානයෙන් දෙකක් ද, ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දී තිබියදී ජනධිපති බෑණා- මහාරාජා කල්ලියට කොමිස් කෑමේ පරම චේතනාව නිසාම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ‘එපා‘ යයි කියන රුසියානු
Politic News

සාකච්ජා අසාර්ථකයි.මහින්ද තනියම

එළබෙන පළාත් පාලන මැතිවරණයේ ශ්‍රීලංකා නිදහස් පක්ශය හා ඒකාබද්ධ විපක්ශය එක්ව තරඟ කිරීම කෙරෙහි පැවති සාකච්ජා අසාර්ථක බව වාර්ථා වේ. එම තීරණාත්මක සාකච්ජා වටයක් ඊයේ(28) පැවති අතර එයද විසඳුමකින් තොරව අවසන් විය. මේ වනවිට ඒකාබද්ධ විපක්ශය පොදුජන පෙරමුණ යටතේ තනිව තරඟ කිරීමට දිස්ත්‍රීක්ක 8ක පමණ ඇප මුදල් තැන්පත් කර ඇත. ශ්‍රීලංකා නිදහස් පක්ශය තනිව තරඟ […]
Politic News

අවුරුද්දට ලක්ශ 2500ක් නිකන් කුලී ගෙවන දුමින්දගෙ කෘෂිකර්ම බිල්ඩිම

මසකට ලක්ෂ 210 ක් මහජන මුදල් නාස්තිකාර ලෙස ගෙවමින් තිබෙන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් වත්මන් ආණ්ඩුව ගෙන නැත. මේ සම්බන්ධව පසුගිය කාලය පුරා මාධ්‍ය හෙළිදරව් කර නමුත් තවමත් එම බිල්ඩිමට මාස් කුලී ගෙවමින් පවතින බව වාර්ථා වේ. මෙතෙක් මෙම බිල්ඩිමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙනවිත් නොමැති අතර මසකට ලක්ශ 210 බැගින් වසර එක හමාරක් […]
Politic News

මම අගමැතිකම ඉල්ලුවෙ නෑ.බොරු දාන්න එපා

අගමැතිකමවත් විපක්ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. බොරු දාන්න එපා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26දා) අහුන්ගල්ලේදී පැවැසීය. අමරපුර චූලඝන්ඨි මහා නිකායේ ජේ‍යෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද හිමියන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පැවැති පිංකමක් අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා මෙසේ කීය. තවදුරටත් කරුණු දැක්වූ ඒ
Politic News

චන්ද්‍රිකාගෙන් මෛත්‍රීපාලට බලු බැනුම්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි දෝශාරෝපනයක් එල්ල කර තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශයේ මන්ත්‍රීවරුන් සමඟ එක්වීමට සාකච්ජා කිරීම හේතුවෙන්. යම් හෙයිකින් මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ශ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශය සමඟ එක්වුවහොත් තමා දැඩි තීරණයක් ගන්නා බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය
Politic News

සුජීව ඇමතිකමෙන් ඉවතට

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ශ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කරුණු දක්වා ඇත. දිගින් දිගටම සුජීව සේනසිංහ මහතා ජනාධිපතිවරයාව විවේචනය කරමින් අදහස් දැක්වීම මඟින් තව දුරටත් ජාතික ආණ්ඩුවේ ‍රැදී සිටීම ගැටළුවක් වී ඇති බවත් ආණ්ඩුවෙන් ඉවත්වීම හෝ සුජීව සේනසිංහ
Politic News

මහින්ද මෛත්‍රී එකතු වෙයි.බැසිල් අකමැති වෙයි

ශ්‍රීලංකා නිදහස් පක්ශය හා ඒකාබද්ධ විපක්ශය අතර මේ දිනවල පවත්වන සාකච්ජා සාර්ථක වෙමින් පවතින බව වාර්ථා වේ. මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය හා මහින්ද රාජපක්ශ පාර්ශ්වය අතර පසුගිය දින කිහිපය තුළම සාකච්ජා වට කිහිපයක් පැවත් වූ අතර එහිදී ඉදිරි මැතිවරණයට දෙපාර්ශ්වයම එක්ව තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇත. එහෙත් මහින්ද රාජපක්ශ මහතාගේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් මේ වනවිට ඉදිරිපත් […]
Politic News

වහාම තනතුරින් ඉල්ලා අස්වන්න.යූඑන්පී ජවිපෙ එකාබද්ධෙ එකතු වෙයි

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපාට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ශය,ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ශය පවසනවා. දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කරමින් සිටින බවත් මේ හේතුව නිසා ඔහු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එම පක්ශ පවසනවා. නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වීම යන
Politic News

මහින්ද එලවා මෛත්‍රී ගෙන ඒම.ඔබ මෛත්‍රීට ජන්දෙ දුන්නනම් මෙය අනිවාර්යෙන් කියවන්න

මහින්ද රාජපක්ෂ පරාජය කර ඇතමුන් කියන ආකාරයට විප්ලවීය ජයග්‍රහණයක් යහපාලන ආණ්ඩුවට ලබා දුන්නේ දහසක් බලාපොරොත්තු තබා ගෙන ය. එහෙත් ඒවා ඉටු වී ඇද්ද යන්න මේ ලියන මොහොත වන විට ප්‍රශ්ණාර්ථයකි. මහින්දට එල්ල වූ ලොකුම චෝදනාව වූයේ වංචාව හා දූෂණයයි. එම චෝදනාව බැහැර කළ අයට වඩා පිළිගත් අය වැඩි වූ බව මහින්ද රාජපක්ෂ ගේ තෙවන වර […]
Politic News

හවුල් ආණ්ඩුව ඉවරයි.මෛත්‍රී රනිල් වෙන් වෙයි

එක්සත් ජාතික පක්ශය හා ශ්‍රීලංකා නිදහස් පක්ශය අතර පවතින හවුල් ආණ්ඩුව තව කෙටි කලක් තුළ අවසන් වන බව එක්සත් ජාතික පක්ශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ශය තනිව තරඟ කරන බවත් මෙම තීරණයට එජාප බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලැබී ඇති බවත් වාර්ථා වෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ එජාප මන්ත්‍රීවරු […]