Home Archive by category Astrology

Astrology

Astrology

දින අඩු පෙබරවාරියේ ⁣ගෙවල් හදන්න කසාද බඳින්න අසුබයිද?

අවුරුද්දේ මුල් කාලේ නිසා හැමෝටම තවමත් අලුත් බලාපොරොත්තු තියෙනවා.එ් හැම බලාපොරොත්තුවකම තියෙන්නේ ජීවිතේ සාර්ථකත්වය.කාලය වේගයෙන් ගත වෙනවා.අවුරුද්දේ මුලදි හුගක් වැඩ කරන්න සැලසුම් කලාට වසර අවසානයේදි හුගක් අය මුකුත්ම කරල නැහැ.ඒ නිසා මේ අවුරුද්දේවත් හිත හිත ඉන්නෙ නැතිව කරන්න තියෙන වැඩ ටික දැන්ම පටන්