Home Articles posted by editor 01 (Page 7)
Politic News

හවුල් ආණ්ඩුව ඉවරයි.මෛත්‍රී රනිල් වෙන් වෙයි

එක්සත් ජාතික පක්ශය හා ශ්‍රීලංකා නිදහස් පක්ශය අතර පවතින හවුල් ආණ්ඩුව තව කෙටි කලක් තුළ අවසන් වන බව එක්සත් ජාතික පක්ශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ශය තනිව තරඟ කරන බවත් මෙම තීරණයට එජාප බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලැබී ඇති බවත් වාර්ථා වෙයි. මෛත්‍රීපාල
Sport News

මුම්බායි ඉන්දියන්ස් මාලිංගව එපා කියයි

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග ලබන වසරේ පැවැත්වෙන ipl තරගාවලියේ ක්‍රීඩා වෙන්දේසිය සඳහා නිදහස් කර තිබේ. ipl තරඟාවලිය ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල ලසිත් මාලිංගව ක්‍රීඩා වෙන්දේසියට නිදහස් කර ඇත්තේ ඔහු පසුගිය කාලයේ පෙන්වූ අඩු දක්ශතා හේතුවෙන් බවයි වාර්ථා වන්නෙ. ipl තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේද
Local News

නවගත්තේගමින් හම්බුන කෝටි ගාණක මැණික අතුරුදන්

නවගත්තේගම ප්‍රදේශයේ නිධානයක් ගොඩගනිමින් සිටියදී සොයාගත් කෝටි ගාණක නිල් මැණික මේ වනවිට අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා. මෙම මැණිකේ වටිනාකම තක්සේරු කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යැවීමට ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කල අතර ඉන් පසු එය හිටි හැටියේ මාරු කර ඇති බවයි වාර්ථා වෙන්නෙ. වටිනාකම තක්සේරු කිරීමට යැවූ මැණික වෙනුවට වටිනාකමින් අඩු ගල් […]
Sport News

විනිසුරුවන් ඉන්දියාවට අදියි.ලංකාවට විශාල අසාධාරණයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද පැවැත්වේ. මේ වනවිට ටෙස්ට් තරඟයේ ශ්‍රීලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන නමුත් මෙම තරඟයේ විනිසුරුවන් දෙපලගේ ඇතැම් තීරණ නිසා ශ්‍රීලංකාවට දැඩි අවාසියක් සිදුව ඇත. ඊයේ ශ්‍රීලංකාව පන්දුවට පහරදීම ආරම්භ කල සැනින්ම දිමුත් කරුණාරත්නගේ කඩුල්ලට ඉහලින් යන පන්දුවක් දැවී යාමක් ලෙස නම් කලේය.පසුව එය රිවීව් […]
Sport News

දකුණු අප්‍රිකා සංචාරයෙන් පසු ඉන්දියාව නැවත ලංකාවට

ශ්‍රීලංකාව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරඟාවලිය ලබන මාර්තු මාසයේ පැවැත්වේ. මාර්තු 08 සිට 20 දක්වා කාලසීමාවේ මෙය පැවැත්වෙන බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ. 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර තිබේ. මේ දිනවල ශ්‍රීලංකාව ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇති අතර එය ලබන මස මැද වනතුරු පැවැත්වේ. […]
Local News

ජාතික කොඩිය උස්සන්න බෑ කියපු උතුරේ අධ්‍යාපන ඇමතිට වෙන දේ මෙන්න

ජාතික කොඩිය එසවීම ප්‍රතික්ශේප කල උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත්කල හැකි බව එස්.බී දිසානායක මහතා පවසයි. ශ්‍රීලංකා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වන ඇමතිවරයෙකු මෙවැනි ක්‍රියාවන් වල නිරත වීම කිසිසේත් අනුමත නොකරන බවයි අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසුවේ. මේ සම්බන්ධව ඉදිරියේදී සොයාබලා තීරණයක් ගැනීමට නියමිත බවද හෙතම පැවසුවේය.මේ සම්බන්ධව අදහස්
Local News

ගිංතොට ගැටුමට හේතුව රිය අනතුරක්

ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ පැවති ගැටුම් තත්වය පාලනය කර ඇතැයි පොලීසිය පවසනවා. ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 9 දක්වා පැවැත්වේ.එම ප්‍රදේශ වන්නේ මහ හපුගල,කුරුදුවත්ත,වැලිපිටිමෝදර,උක්වත්ත හා පියදිගමයි. මෙම ගැටුමට මුලික හේතුව වී ඇත්තේ රිය අනතුරක් බවයි ගිංතොට ප්‍රදේශ වාසීන් පැවසුවේ. සිංහල තරුණයෙකුගේ යතුරු පැදියකට මුස්ලිම් කාන්තාවක් අනතුරට ලක්වී
Sport News

ලොවම බලා සිටි ක්‍රිකට් තරඟාවලියේ සංචිතය

ලොව පැරණිම හා වැඩිම අවධානයක් ගන්නා ටෙස්ට් තරඟාවලිය ලෙස සැලකෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලිය මේ මස 23 වනදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතය. එංගලන්තය ඔස්ට්‍රේලියාව අතර අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ තරඟ 5ක් පැවැත්වේ. දෙරට අතර ටෙස්ට් තරඟ 325ක් පවත්වා ඇති අතර එයින් 130ක් ඔස්ට්‍රේලියාවද 106ක් එංගලන්තයද ජයග්‍රහණය කර ඇති අතර තරඟ 89ක් ජය පරාජයෙන් තොරව අවසන් වී […]