Home Articles posted by editor 01 (Page 3)
Health

කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැද්ද?චීස් බෝලයක් වගේ මහත් වෙන්න මෙන්න ක්‍රම 6ක්

කෙට්ටු මිසී ඩාලින් රෝසා…කහට ප්ලේන්ටිද බොන්නට ආසා..අහල තියෙනවද එහෙම කතාවක්.අපේ ගැහැණු ළමයින්ට තියෙන්නෙ ලොකුම ප්‍රශ්ණ දෙකයි.එකක් තමයි කෑවේ නැතත් මහත් වෙන ප්‍රශ්ණය.අනික තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක.මහත අඩු කරගන්න නම් ඕනී තරම් ක්‍රම තියෙනව.එත් කෙට්ටු අයට මහත් වෙන්න තියෙන ක්‍රම අඩුයි.
Politic News

එජාප මැතිවරණ මෙහෙයුම ගෝඨාභයගෙ සම්බන්ධතාවය මත දෙරණෙ දිලිත්ට

එලඹෙන පලාත් පාලන මැතිවරණයයෙහි එජාපයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු දෙරණ රූපවාහිණී ආයතනයට අයත් ” ට්‍රයි ඇඩ් ” ආයතනය වෙත භාරදී ඇති බව දැනගන්නට ඇත. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ විසින් බව කරුණු සනාත කරයි. මහින්දගේ පාර්ශවයෙන් කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් වන මිලින්ද රාජපක්ෂද ට්‍රයිඇඩ් ආයතනයේ සේවය […]
Gossip News Politic News

ආණමඩුව විද්‍යාලයේ අමුතු තාලයේ මුදල් ගැරිල්ලක්.අධ්‍යාපන ඇමතිගෙ කයිවාරුව පුස්සක්

පහසුකම් ගාස්තු හැර වෙනත් හේතු සඳහා පාසැල් වල මුදල් එකතුකිරීම තහනම් බවට අධ්‍යාපන ඇමතිවරයා පැවසුවද එම නීතියට පිටින් යමින් මේ වනවිට ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ අමුතු තාලයේ මුදල් ගැරිල්ලක් පිළිබඳ තොරතුරු වාර්ථා වේ. පාසැලට අලුතින් ගොඩනැගිල්ලක් සැඳීමට යැයි පවසා එක ශිෂ්‍යයෙක්ගෙන් රුපියල් දහස බැඟින් එකතු කිරීමට ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිවරයා නියෝග කර ඇති අතර ඒ අනුව […]
Politic News

බැඳුමකර ගණුදෙනුව ගැන කොමිසමේ වාර්ථාව හෙට ජනාධිපති අතට

ප්‍රශ්ණගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශණය කල ජනාධිපති කොමිසමේ වාර්ථාව හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය. බැඳුම්කර කොමිසමේ වාර්ථාව ජනාධිපතිවරයාට ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවිය යුතු බව ශ්‍රීලංකා නිදහස් පක්ශ මධ්‍යමකාරක සභාව මේ වනවිට තීරණය කර තිබේ. ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්ථාව අනුව කිසියම් පුද්ගලයෙකු
Gossip News

තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය ගුරුවරිය අරක්කු බී කොල්ලො එක්ක ජෝගි නටලා

ආණමඩුව ජාතික තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය පාඨමාලාව උගන්වන ගුරුවරියගකගේ අමුතු තාලයේ හැසිරීමක් පිළිබඳ වාර්ථා වේ. වයස 52ක් පමණ වන මෙම ගුරුවරිය කලක පටන් විෂය දැනුම උගන්වනවා වෙනුවට තරුණ සේවා සභාව අමුතු තාලයේ කෝලම් මඩුවක් බවට පත්කරගන ඇති බවට එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් චෝදනා කරති. NVQ පාඨමාලාවන්ට අදාල ඉගැන්වීම් කටයුතු දහවල් කාලයේ පමණක් සිදුකිරීම සාමාන්‍ය […]
Sport News

අද තරඟයේ නවක පිතිකරුට අවස්ථාව

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 තරඟයට නවක පිතිකරු සධීර සමරවික්‍රම කැඳවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. ප්‍රථම තරඟයේ අසාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර වෙනුවට මෙම කැඳවීම සිදුකිරීමට ශ්‍රීලංකා තේරීම් කමිටුව තීරණය කරඇති බව ඉන්දියාවෙ වෙබ් අඩවියක් වාර්ථා කර තිබේ. කෙසේවෙතත් ආරම්භක පිතිකරු ධනුශ්ක ගුණතිලක හෝ සධීර සමරවික්‍රම දෙදෙනාගෙන් එක් අයෙකුට […]
Politic News

අයින්වෙන්න ගිය මංගලගෙ ලේකම් ආපහු වැඩ.තනතුරින් එළවන්න ඇමතිවරු දෙන්නෙක් බරටම වැඩ

‘ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් ෆර්දිනෑන්දස් සම්බන්ධයි’ යන ශීර්ෂයෙන් යුතුව මඩ වෙබ් අඩවි කිහිපයක පළකල පුවත පිටුපස රජයේ අමාත්‍යවරයෙකු හා හිටපු ඇමතිවරයෙකු සම්බන්ධ බවට තොරතුරු වාර්ථා වේ. මෙම මඩ පුවත නිර්මාණය කිරීම පිටුපස එලොවටත් නැති මෙලොවටත් නැති,හරිහමන් පක්ශයක් නැති ගන්ධබ්බ අවධියේ සිටින ඇමතිවරයෙකු හා මහබැංකු වංචාවට උදව් කල බවට ඔප්පුවීම හේතුවෙන්
Politic News

බෙහෙත් මිළ අඩුකරනවා කියලා රාජිත බොරු කරලා.මෙන්න ඇත්ත විස්තරේ

බෙහෙත් මිළ අඩුකලා යැයි ප්‍රචාරය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහජනතාව විශාල ලෙස විශාල රැවටීමකට ලක්කර ඇති බව වාර්ථා වේ. රජය විසින් බෙහෙත් වර්ග 48ක මිල අඩුකලේ යැයි පසුගිය කාලයෙ පැවසුවද එම මිළ මේ වනවිට නැවත වැඩිකර තිබේ. මේ සම්බන්ධව අද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයද හෙළිදරව් කළ අතර එම සංවිධානය පෙන්වා දුන්නේ රාජිත […]
Sport News

මාලිංගටයි කුසල් ජනිත්ටයි කැපිල්ලක්

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය මේ දිනවල ඉන්දියාවේහී පැවැත්වේ.මේ වනවිට එක්දින තරඟ 2ක් පවත්වා ඇති අතර දෙපිළම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව පළමු ටෙස්ට් තරඟය මෙන්ම පළමු එක්දින තරඟයද වේග තනතීරුවක අත්හදා බැලීමට ගොස් වැඩ වරද්දා ගත්තේය.ඒ ඔවුන් එළබෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරගන පුහුණු තරඟයක් ලෙස ක්‍රීඩාකිරීමට ගොස්ය. කෙසේවෙතත් වේග තනතීරුවෙන් […]
Politic News

මහරාජගෙ අබලන් නැව නිසා සිරිසේනගෙ පවුල කචල්

ඇමරිකාවෙන් එකක් ද, ඉන්දියාවෙන් තව එකක් ද, ජපානයෙන් දෙකක් ද, ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දී තිබියදී ජනධිපති බෑණා- මහාරාජා කල්ලියට කොමිස් කෑමේ පරම චේතනාව නිසාම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ‘එපා‘ යයි කියන රුසියානු වෙරළාරක්ෂක නෞකාව රුපියල් බිලියන 24 කට අධික ණය […]