Home Articles posted by editor 01
Politic News

ආණ්ඩුවේ මීඩියා බෑ කියූ සාගලට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රධානීන්ගෙන්ම විරෝධය

රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳ කිසිඳු අවබෝධයකින් තොරව සාගල රත්නායක අමාත්‍යවරයා එල්ල කරන චෝදනාව පදනම් විරහිත බව රාජ්‍ය මාධ්‍යයක ඉහල පෙළේ නිලධාරියෙකු අවධාරණය කරයි. එම නිලධාරියා මේ බව අවධාරණය කර සිටියේ, “රජය විසින් නිසි පරිදි ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු නිවැරදිව ජනතාවට
Politic News

අගමැති නාඩගමේ ඇත්ත කතාව

කරූ අන්දොස් වෙයි -.මංගල කෙලින් වෙයි……අගමැති පත් කීරිමේ දේශපාලන නාටකයේ තිරයේ පිටුපස කතාව…. පසුගිය පලාත් පාලන මැතිවරණය පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමගම ආණ්ඩු වෙනසක් වගේම අගමැති වෙනසක් ගැනත් ජනතාව අතර කතා බහට ලක් විය මේ සිදුවීම රටපුරා විවිධ පුවත් මවන කතාන්දරයක් බවට පත්වු අතර මාධ්‍ය මගින් විටින් විට පරස්පරයන් සහිත ප්‍රවෘත්ති පලවිය මෙහිදී රනිල් […]
Politic News

එජාප කොන්ත්‍රාත් ඉටුකරන්න මලික්ගෙන් කෝටි 10ක් දුමින්දට

ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීමට සියලු සාකච්ජා සිදුව ඇතත් එය සිදුකිරීමට ප්‍රධානම බාධකය වී ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක බව වාර්ථා වේ. එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා හරහා අත යටින් කෝටි 10කට වඩා මුදල් ප්‍රමාණයක් මේ දින කිහිපය තුළදී පමණක් දුමින්ද දිසානයක වෙත ලබාදී […]
Politic News

අගමැතිකමෙන් වහාම ඉවත්වන්න.එජාප මන්ත්‍රීවරු 59ක් රනිල්ට කියයි

එජාප නායකත්වයෙන් හා අග්‍රාමාත්‍යධූරයෙන් වහාම ඉවත් වන්නැයි දන්වා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා ඇතුළු මන්ත්‍රීවරු 59ක් අත්සන් කර ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී ඇති බව වාර්ථා වේ. අග්‍රාමාත්‍යධූරය හා පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙස එම මන්ත්‍රීවරු පිරිස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. එසේ නොවන්නේනම් ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට
Politic News

අගමැතිකමෙන් ඉවත් වන්න.මන්ත්‍රීවරු 59ක් රනිල්ට කියයි

එජාප නායකත්වයෙන් හා අග්‍රාමාත්‍යධූරයෙන් වහාම ඉවත් වන්නැයි දන්වා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා ඇතුළු මන්ත්‍රීවරු 59ක් අත්සන් කර ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී ඇති බව වාර්ථා වේ. අග්‍රාමාත්‍යධූරය හා පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙස එම මන්ත්‍රීවරු පිරිස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. එසේ නොවන්නේනම් ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට
Local News

වෙන්නප්පුවෙ පොහොට්ටු අපේක්ෂකයා හොරෙන් ගස් කපලා මාට්ටු

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට කිරිමැටියාන කොට්ඨාශයෙන් තරඟ වදින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අපේක්ශකයෙකු අද හලාවත වන සංරක්ශණ දෙපාර්ථමේන්තුවේ නිළධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනවසරයෙන් දැව කපා සන්තකයේ තබා ගැනීම හේතුවෙන්. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට කිරිමැටියාන කොට්ඨාශයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණින් තරඟවදින නිලංක සඳකැල් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. අත් අඩංගුවට
Health

සිගරට් බිව්වම පිළිකා හැදෙනවා විතරද මෙන්න ඔබේ ජීවිතේට වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්න

සිගරට් බොන්න එපා කියලා කොච්චර කිව්වත් බොන කෙනා බොනවමයි.මොකද සිගරට් කියන්නෙ ඇබ්බැහිවීමක්.ඇබ්බැහි වුනාට පස්සෙ ඒකෙන් මිදෙන්න ලේසියෙන් බැහැ.සිගරට් පැකැට් එකේ පවා පින්තූර සහිතවම සදහන් කරලා තියෙනවා දුම්බීම පිලිකා ඇති කරයි කියලා.ඒ වුනත් ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන්නෙ නෑ ලේසියෙන් කවුරුත්.හැබැයි ඉතින් පිලිකා රෝග අතර ප්‍රමුක පිලිකාවක් විදියට මුක පිලිකාවත් පෙනහලු පිළිකාවත් ඉදිරියට ඇවිත්
Health

කෙට්ටු වෙන්න ඩයට් කරනවද එහෙනම් මේ කෑම කන්නම එපා

ගැහැනු ලමයෙක් මල්වර වෙන්නත් කලින් ඉදන්ම රූපය හැඩය පෙනුම ගැන හිතන සමාජයක් තමයි දැන් නම් තියෙන්නේ.ලොකු ලමයෙක් වුනාම මේ තත්වය වැඩි වෙනවා.සුදු වෙන හැටි ලස්සන වෙන හැටි හැඩ වෙන හැටි ලස්සනට හැඩට අදින හැටි මහත අඩු කරල කෙට්ටුත් නැති ශේප් ඇගක් හද ගන්න හැටි ආදී වශයෙන් දැන් ලමයි ලොකු අවදධානයක් යොමු කරල තියෙනවා.ඒ නිසාමද කොහෙදා […]
Health

පැහැපත් වෙන්න ඕනි නම් නොකළ යුතුම දේවල් සමේ විශේෂඥයින් පවා සඟවන රහස්

ලස්සන වෙන්න ගන්න උත්සහයේදී වැදගත්ම දේ තමයි අපේ සම.ඒකනේ කට්ටිය සුදු වෙන්නත් මෙච්චර දගලන්නේ.හැබයි සිද්ද වෙන්න ඕනි සුදු වෙන එක නෙවේ පැහැපත් වෙන එකයි.රූපලාවනයෙදී වගේම සෞඛ්‍යයේදිත් මුල් තැන දෙන්නෙ පැහැපත් වෙන්න මිසක් සුදු වෙන්න නෙවෙයි.අපේ සම තලෙලු සමක්.ඒ නිසා කොහොමත් සුදු සමක් කියන්නෙ අපිට ගැලපෙන සමක් නෙවේ.කලු සමට හුරු අපේ තලෙලු සමේ සැබෑ ලස්සන තියෙන්නෙ […]