Home 2017 December
Politic News

බැඳුමකර ගණුදෙනුව ගැන කොමිසමේ වාර්ථාව හෙට ජනාධිපති අතට

ප්‍රශ්ණගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශණය කල ජනාධිපති කොමිසමේ වාර්ථාව හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය. බැඳුම්කර කොමිසමේ වාර්ථාව ජනාධිපතිවරයාට ලැබුණු පසු අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවිය යුතු බව ශ්‍රීලංකා නිදහස් පක්ශ මධ්‍යමකාරක සභාව මේ වනවිට තීරණය කර තිබේ.
Gossip News

තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය ගුරුවරිය අරක්කු බී කොල්ලො එක්ක ජෝගි නටලා

ආණමඩුව ජාතික තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය පාඨමාලාව උගන්වන ගුරුවරියගකගේ අමුතු තාලයේ හැසිරීමක් පිළිබඳ වාර්ථා වේ. වයස 52ක් පමණ වන මෙම ගුරුවරිය කලක පටන් විෂය දැනුම උගන්වනවා වෙනුවට තරුණ සේවා සභාව අමුතු තාලයේ කෝලම් මඩුවක් බවට පත්කරගන ඇති බවට එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් චෝදනා කරති. NVQ
Sport News

අද තරඟයේ නවක පිතිකරුට අවස්ථාව

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 තරඟයට නවක පිතිකරු සධීර සමරවික්‍රම කැඳවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. ප්‍රථම තරඟයේ අසාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර වෙනුවට මෙම කැඳවීම සිදුකිරීමට ශ්‍රීලංකා තේරීම් කමිටුව තීරණය කරඇති බව ඉන්දියාවෙ වෙබ් අඩවියක් වාර්ථා කර තිබේ. කෙසේවෙතත්
Politic News

අයින්වෙන්න ගිය මංගලගෙ ලේකම් ආපහු වැඩ.තනතුරින් එළවන්න ඇමතිවරු දෙන්නෙක් බරටම වැඩ

‘ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් ෆර්දිනෑන්දස් සම්බන්ධයි’ යන ශීර්ෂයෙන් යුතුව මඩ වෙබ් අඩවි කිහිපයක පළකල පුවත පිටුපස රජයේ අමාත්‍යවරයෙකු හා හිටපු ඇමතිවරයෙකු සම්බන්ධ බවට තොරතුරු වාර්ථා වේ. මෙම මඩ පුවත නිර්මාණය කිරීම පිටුපස එලොවටත් නැති මෙලොවටත් නැති,හරිහමන් පක්ශයක් නැති
Politic News

බෙහෙත් මිළ අඩුකරනවා කියලා රාජිත බොරු කරලා.මෙන්න ඇත්ත විස්තරේ

බෙහෙත් මිළ අඩුකලා යැයි ප්‍රචාරය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහජනතාව විශාල ලෙස විශාල රැවටීමකට ලක්කර ඇති බව වාර්ථා වේ. රජය විසින් බෙහෙත් වර්ග 48ක මිල අඩුකලේ යැයි පසුගිය කාලයෙ පැවසුවද එම මිළ මේ වනවිට නැවත වැඩිකර තිබේ. මේ සම්බන්ධව අද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයද හෙළිදරව්
Sport News

මාලිංගටයි කුසල් ජනිත්ටයි කැපිල්ලක්

ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය මේ දිනවල ඉන්දියාවේහී පැවැත්වේ.මේ වනවිට එක්දින තරඟ 2ක් පවත්වා ඇති අතර දෙපිළම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව පළමු ටෙස්ට් තරඟය මෙන්ම පළමු එක්දින තරඟයද වේග තනතීරුවක අත්හදා බැලීමට ගොස් වැඩ වරද්දා ගත්තේය.ඒ ඔවුන් එළබෙන දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක
Politic News

මහරාජගෙ අබලන් නැව නිසා සිරිසේනගෙ පවුල කචල්

ඇමරිකාවෙන් එකක් ද, ඉන්දියාවෙන් තව එකක් ද, ජපානයෙන් දෙකක් ද, ලෙස වෙරළාරක්ෂක නෞකා (OPV -Offshore Patrol Vessels) 4 ක් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දී තිබියදී ජනධිපති බෑණා- මහාරාජා කල්ලියට කොමිස් කෑමේ පරම චේතනාව නිසාම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ‘එපා‘ යයි කියන රුසියානු
Sport News

නව පුහුණුකරු සමඟ නායකත්වය යළි වෙනස්වෙයි.අලුත් නායකයා මෙන්න

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශකීබ් අල් හසන් පත්කර තිබෙනවා. ඒ මෙතෙක් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරු මුෂ්ෆිකර් රහීම් ඉවත් කරමින්. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වෙනස් වීමත් සමඟ මෙම තීරණය හදිසියේ ගැනීම පිළිබඳ මේ වනවිට ක්‍රිකට් විචාරයකන්ගේද අවධානය යොමුව තිබෙනවා. මුෂ්ෆිකර්
Gossip News

නන්දිමිත්‍ර යෝධයගෙ මැණික් මලු ගන්න ගිහින් මාට්ටු වුන ආණමඩුවෙ නිදන් හොරු මෙන්න

නිධානයක් ගැනීමට කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය සමත්වී තිබේ. දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වන නන්දිමිත්‍ර යෝධයා විසින් සඟවා ඇති මැණික්ගල් සහිත නිධානයක් සොයන්නට මෙම පිරිස උත්සහ කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් බවයි පල්ලම පොලීසිය පැවසුවේ.
Sport News

සුමතිපාල එළවන්න දයාසිරි සැරසෙයි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ තනතුර සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇගවීමක් කර තිබේ. මීට ආසන්නතම හේතුව වී ඇත්තේ එළබෙන ඉන්දීය සංචාරය සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත් කිරීමට ශ්‍රීලංකා