Home 2017 November
Sport News

කණ්ඩායම තෝරන්නෙ ක්‍රිකට් ගහලවත් නැති අය.හිටපු නායකයා ක්‍රිකට් ගැන කළකිරීමෙන්

වර්ථමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට හෝ සහභාගී වී නැති පුද්ගලයන් බව හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා චෝදනා කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් එන්න එන්නම නරක අතට ගමන් කරන බවයි. ක්‍රිකට් ක්‍රීඩා කර නැති,ක්‍රිකට් ගැන
World News

මිනිස් බඩෙන් යකඩ කිලෝ 5ක්

මිනිසෙකුගේ උදරයෙන් කිලෝ 5ක යකඩ හමුවූ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් වාර්තා වේ.මෙලෙස හමුවූ යකඩ අතර, දම්වැලක්, කාසි 263ක්, රැවුල් බාන තල 10-12ක්, වීදුරු කැබලි හා විශාල ඉඳිකටු 4ක් අයත් වේ. උදරයේ රිදීමක් හේතුවෙන් රෝහල වෙත පැමිණි 32 හැවිරිදි මොහොමඩ් මක්සූද් නැමැත්තාව එක්ස් රේ ඇතුළු පරීක්ෂණ
Local News

විමසිලිමත් වන්න.හදිසි සුළි කුණාටු තත්වයක් ඇතිවීමේ අවධානමක්

දිවයින ආශ්‍රිතව පවතින අඩුපීඩන කළාපය පීඩන අවපාතයක් බවට පත්වෙමින් තිබෙන බවත් එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ඇති බවත් ඉන්දීය මාධ්‍ය අනතුරු අගවා තිබෙනවා. මේ වනවිට බස්නාහිර සබරගමුව හා දකුණ යන පළාත් වලට තද සුළං සමඟ ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන බවත් සුළගේ වේගය පැයට කිලෝමීටර 80 ඉක්මවන බවත්
Sport News

නව එක්දින නායකයා හෙට එළියට.තිසර ඇන්ජලෝ පෙරමුණෙහි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්‌ට හෝ තිසර පෙරේරාට ලබාදෙන ලෙස යෝජනා කිහිපයක්‌ තේරීම් කමිටුවට ලැබී ඇතැයි ‘දිවයින’ ට වාර්තා වේ. නව එක්‌දින නායකයා හෙට (30 දා) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ. ඇන්ජලෝ
Politic News

සාකච්ජා අසාර්ථකයි.මහින්ද තනියම

එළබෙන පළාත් පාලන මැතිවරණයේ ශ්‍රීලංකා නිදහස් පක්ශය හා ඒකාබද්ධ විපක්ශය එක්ව තරඟ කිරීම කෙරෙහි පැවති සාකච්ජා අසාර්ථක බව වාර්ථා වේ. එම තීරණාත්මක සාකච්ජා වටයක් ඊයේ(28) පැවති අතර එයද විසඳුමකින් තොරව අවසන් විය. මේ වනවිට ඒකාබද්ධ විපක්ශය පොදුජන පෙරමුණ යටතේ තනිව තරඟ කිරීමට දිස්ත්‍රීක්ක 8ක පමණ ඇප මුදල්
Gossip News

කෝටි ගාණකට ඇත්දළ විකුණන්න ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදාන්න හවුල්වුණු ග්‍රාමසේවක මෙන්න

අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළපූට්ටුවා මරා දමා ඇත්තේ හේරත්ගම ග්‍රාම නිළධාරියා ලෙස සේවය කළ පුද්ගලයා ඇතුළු පිරිසක් බවට සැක කෙරන බව වයඹ පළාත් වනජීවී අධ්‍යක්ශ කාර්යාලය පවසයි. මේ වනවිට එම ග්‍රාම නිළධාරියා තුවක්කුවක් අතැතිව සිටින බව සැක කෙරන ජායාරූප කිහිපයක්ද සමාජ ජාලා වල හුවමාරු වේ. ගල්ගමුවේ දළ පූට්ටුවා
Sport News

චන්දිමාල්ගෙන් පසු වැඩිම ඇවරේජ් එක සුරංගගෙන්.ඉන්දියාවට ගිහින් පිස්සු කෙළින පිතිකරුවො ලිස්ට් එක මෙන්න

ශ්‍රීලංකා කණ්ඩායම මේ දිනවල ඉන්දියාවෙ සංචාරයක නිරත වෙමින් පාසැල් මට්ටමේ ක්‍රීඩා කණ්ඩායමක් ක්‍රීඩා කරන ආකාරය දැකගත හැකිය. ශ්‍රීලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රීලංකාව අන්ත පරාජයක ලැබූ අතර එය ඉතිහාසයේ ලැබූ දරුණතම පරාජය වේ.එය ඉන්දියාව ලැබූ දෙවන විශාලතම ජයග්‍රහණය වේ. ශ්‍රීලංකා කණ්ඩායමේ දුර්වල
Politic News

අවුරුද්දට ලක්ශ 2500ක් නිකන් කුලී ගෙවන දුමින්දගෙ කෘෂිකර්ම බිල්ඩිම

මසකට ලක්ෂ 210 ක් මහජන මුදල් නාස්තිකාර ලෙස ගෙවමින් තිබෙන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් වත්මන් ආණ්ඩුව ගෙන නැත. මේ සම්බන්ධව පසුගිය කාලය පුරා මාධ්‍ය හෙළිදරව් කර නමුත් තවමත් එම බිල්ඩිමට මාස් කුලී ගෙවමින් පවතින බව වාර්ථා වේ. මෙතෙක් මෙම බිල්ඩිමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙනවිත්
Sport News

දූෂීත තිලංගගේ උගුලට තවත් ක්‍රීඩකයෙක් හසුවන ලකුණු

ශ්‍රීලංකා පිළ අන්ත අසරණ කරමින් අද ඉන්දියාවේ දෙවන ටෙස්ට් තරඟයේ ජය පහසුවෙන්ම ලබාගත්තේය.කිසිදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් ශ්‍රීලංකාව පෙන් නොකෙරූ අතර පාසැල් මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩාකරන ආකාරය පමණක් ශ්‍රීලංකා ප්‍රේක්ශකයන්ට දැකගත හැකිවිය. පසුගිය කාලය පුරාම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම
Politic News

මම අගමැතිකම ඉල්ලුවෙ නෑ.බොරු දාන්න එපා

අගමැතිකමවත් විපක්ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. බොරු දාන්න එපා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26දා) අහුන්ගල්ලේදී පැවැසීය. අමරපුර චූලඝන්ඨි මහා නිකායේ ජේ‍යෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද හිමියන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී