Uncategorized

රනිල් කොල්ලො හොයයි

එක්සත් ජාතික පක්ශයේ ආසන සංවිධායකයන් ලෙස තරැණ නියෝජිතයන් වැඩි වශයෙන් පත්කිරීමට එජාප නායකත්වයේ අවධානය යොමුවී ඇත.

මේ යටතේ පසුගියදා (30)අලුතින් ආසන සංවිධායකයන් 67 දෙනෙකු එජාපය විසින් පත්කල අතර එයින් බොහෝ සංවිධායකවරු තරැණයන් වේ.

ඉදිරි පළාත් පාළන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම සංවිධායකවරු පත්කර ඇත.

තරුණයන්ට ආසන සංවිධායකධූර ලබාදීම හරහා බොහෝ තරුණ පිරිස් එක්සත් ජාතික පක්ශය වෙත ආකර්ශණය කරගත හැකි බව එක්සත් ජාතික පක්ශ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කලේය.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *