Uncategorized

චතුරිකා සිරිසේන පොළොන්නරුවෙන් මහමැතිවරණයට

චතුරිකා සිරිසේන පොළොන්නරුවෙන් මහමැතිවරණයට

ඉදිරි මහමැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියනිය වූ චතුරිකා සිරිසේන මහත්මිය පොළොන්නරුව දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගයකින් වාර්ථා වේ

මේ වනවිට ඊට අදාල කටයුතු සිදුකරණ අතර පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ බොහෝ සමාජ සේවා කටයුතු වලද පසුගිය කාලයේ ඇය නිරතවූ බව දැකගැනීමට හැකිවිය.

ජනාධිපති තාත්තා නමින් කෘතියක්ද පසුගියා කාලයේ ඇය රචනා කලාය.

තම කිසිදු දරුවෙකු දේශපාලනයට ගෙන්වන්නේ නැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමට ප්‍රථම ජනතාව හමුවේ දුන් ප්‍රධාන පොරොන්දුවක් විය.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *